
(බුද්ධික කුමාරසිරි)
මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි
නවගමුව මල්වාන හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියක් තරුණ යුවළක් විසින් සොරාගෙන ගොස් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තබා තිබියදී සොයා ගත් පොලිසිය ඒ අනුව සොයා ගත් කරුණු මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
377
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදි උස්සන පහක් මාට්ටු