
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ එක්සත් ජාතික පක්ෂය හෝ සමග ජන බලවේගය සමඟ සන්ධාන ගත නොවන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
"අපි අපේ ප්‍රතිපත්ති මත වෙනම ගමනක් යනවා" යැයිද ඔහු සඳහන් කළේය.
කාරියවසම් මහතා මෙසේද පැවසීය. "අපි පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා වෙනුවෙන් නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන කුමන්ත්‍රණයට විරුද්ධවයි"
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හොරා!! එකිනෙකාට යූ එන් පී සම්මේලනයට ආරාධනා කලොත් අපිත් එනවා. දැන් වෙනස
එහෙම නම්. ඇයි නාමල් යනවායි කියලා කිව්වේ?
එළිපිට හවුලක් නැත්තත් හවුලක් නැත්තේත් නැහැ නේද???? දූෂිතයින් වෙනුවෙන් දූෂිතයෝ නෙ.
තමුන්ලා බලයේ හිටපු කාලේ කරපු දේවල් අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා,රටේ යුක්තිය නීතිය සාදරනය නැති කරලා,,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරපු එකම මදෑ.
කන්ජිපානි ඉම්රාන්, ආනමාලු ඉමිටියාස්, කිඹුලා ඇලේ ගුනා වගේ පාලකයෝ එක්ක තමයි එකතු වෙන්නේ !නැද්ද මෙයා......
අපොයි ඔව්, හවුලේ කැඳත් එපා. හවුල් වුණොත්, අවුලක් වෙලාම තමයි නතර වෙන්නේ. අන්තිමට හවුලත් නෑ , කැඳත් නෑ, රැවුලත් නෑ. වවුලෙක් වාගේ, අවුලෙන් එල්ලිලා තමයි ඉන්න වෙන්නේ
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ජනතා මර්ධනයට එරෙහිව සියළු පාර්ශ්ව මේ අවස්ථාවේ ඒකරාශී විය යුතුයි. ඒක වගකීමක්. ඒ වගකීමෙන් මග හැර යන්න කිසිම ජනතාවාදී දේශපාලන ධාරාවකට අයිතියක් නෑ.