
(පද්මසිරි ගාර්දියවසම්)
වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි .ෙ
රන්න පාරේ දෙවන බෝක්කූව අසල දමා ගොස් තිබියදී ඊයේ (23) මෙම සුදු පැහැති මෝටර් රථය සොයාගෙන ඇත. මේ දක්වා හිමිකරුවෙකු ඉදිරිපත්ව නැතැයිද පොලිසිය පැවසීය .
මෙලෙස මෝටර් රථයක් අතහැර දමා යාමට හේතුව අනාවරණය කර ගැනීමට වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.