
( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කේපාපිලව් සහ අලම්පිල් ප්‍රදේශයන්හීදී කොටි සංවිධානය විසින් වලදමන ලදැයි කියන පතුරොම් තොගයක් හමු වී ඇති බවට පොලීසිය පවසයි.
අලම්පිල් ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කරන ලද අවස්ථාවේදී වලදමා තිබූ පතුරම් තොගයක් මතුවීමෙන් ඒ පිළිබඳව මුලතිව් පොලීසිය දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී එහි තිබී මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩයක් සහ බරඅවි පතුරම් 10 ක් පමණ සොයාගනු ලැබීය.
එමෙන්ම මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ වැසියෙකුද ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් මතුවී ඒ පිළිබඳම මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල බෝම්බ රැගෙන ගොස් නිශ්ක්‍රී කිරීමට පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රෙයා්ජන සඳහා මෙම බෝම්බ වලදමන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පල කර සිටියේය.


2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුලතිව් ඉඩමකින් පතුරොම් රැසක් හමුවෙයි