
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වූ තරුණයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය කියයි.
කාන්තාවන් දෙදෙනකු අතර ඇති වූ මුදල් ගණුදෙනුවක් මුල් කරගෙන පිරිමි දෙපාර්ශවය ඊට මැදිහත් වී කලහකාරී තත්ත්වයේදී තෙවන පාර්ශ්වයක පුද්ගලයකු මෙසේ ඇති ප්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශන සිදු කරන පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd