
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් තිස් තුනක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ඉඩමෙි වානිජ වටිනාකම රුපියල් මිලියන 1760 ක් බවද මන්ත්‍රීවරයා කීය.
මෙම ඉඩම ලබා දීමට අදාල ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2020 වසරේ ජූලි මාසයේදී බව කී මරික්කාර් මහතා ඊට අදාල සියලු ලිපි ලේඛන තමා සතුව තිබෙන බවද මෙි පිටිපස්සේ ඉන්නේ කවුදැයි හොයා බලන්නැයි ඉල්ලා සිටින බවද කීය.
දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් හන්තානේ තවත් අක්කර දහයක් බෙදාදෙන්නට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කටාන ඉඹුල් වාඩිය ප්‍රදේශයේ අක්කර 25ක් ද බෙදන්න පටන් ගෙන තිබෙන බවද ඇමතිලා දෙතුන් දෙනෙකුටත් මෙම ඉඩමෙන් අක්කර දෙක තුන දීලා යැයි ආරංචි බව එස්.එම් මරික්කාර් මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා
මහසෙන් Tuesday, 06 June 2023 02:47 PM
කිරිඇල්ල පප්පාගෙන් අහලා බැලුවේ නැද්ද?
dumindaTuesday, 06 June 2023 03:51 PM
පප්පලා ඔක්කොම එකයි.මුන් සේරම ආණ්ඩුවේ සේසතම හූරා කනවා
ප්‍රදීප් Wednesday, 07 June 2023 06:10 AM
2020 කිරිඇල්ලේ පප්පා ඇමති නොවෙයි කියලා දන්නෙ නැද්ද එහෙනම් මරික්කාර් කට හොල්ලයි කියලා හිතනවාද කොහොම වුනත් දේශපාලුවො ප්‍රාදේශීය ලේකම්ලා කරන මේ අසාධාරණ වහාම නැවත්විය යුතුය
Nimal Tuesday, 06 June 2023 03:55 PM
මුන් මේවා අරන් යනවද මැරෙනකොට.මුන්ගේ දරුවෝ වත් අරන් යනවද?
chandima Tuesday, 06 June 2023 04:04 PM
මේ කියන්නේ අර ජේ ආර් ආණ්ඩුවේ පොල්වතු හෙන්චයියලාට දීපු එකටයි ප්‍රේමදාස කොළඹ පේමන්ට් එකේ ඉඳන් හෙන්චයියලාට දීපු එකටයි අමතරවද?
fairoos Tuesday, 06 June 2023 07:01 PM
ඔයාට තියන කැක්කුම මොනවද? රිෂාඩ් දෙනකොට කොහේද හිටියේ...?