IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ රාජකාරියට ආ නිලධාරියා හදිසියේ මරුට

(  ප්‍රියාණි මංගලිකා  සහ නිමල් ප්‍රේමචන්ද්‍ර . )

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ   ප්‍රදේශයේ  ඡන්ද  මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා  පැමිණි  නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන   වැසිකිලියක්  තුල මිය ගොස් සිටියදී  අද(14) සොයා ගෙන ඇති බව කොබෙයිගනේ  පොලීසිය පවසයි . 

කොබෙයිගනේ  පොලිස් වසමේ පිහිටි  අංක 54 ,පන්නව  මුස්ලිම් මහා විද්‍යාලීීය ඡන්ද මධ්‍යස්ථානයේ ,මැතිවරණ රාජකාරි සඳහා  පෙරදින  පැමිණි නිලධාරයෙකු   මෙලෙස  වැසිකිලියක් තුල මියගොස්  ඇති බවද පොලීසිය පවසයි .

 මෙලස මිය  ගොස් සිටියේ ,කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි , පොල්ගහවෙල  කෘෂි පර්යේෂණ නිශ්පාදන සහකාර  නිලධාරීයෙකු ලෙස රාජකාරි  කරන ,  පනස්  හත්  වියැති ඒ.එම්.අසීම්  නැමති එක් දරු පියෙකු බවද ,පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි  බවද පොලීසිය සඳහන් කරයි .



අදහස් (0)

මැතිවරණ රාජකාරියට ආ නිලධාරියා හදිසියේ මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site