IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි හයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

මාතලේ පොලිස් කොට්ඨාසයෙන්  පැමිණිලි තුනක් ලැබී ඇති බවත් එය මේ වන විට වාර්තා වී ඇති වැඩිම පැමිණිලි සංඛ්‍යාව බවත්  සඳහන් කරයි .

සෙසු ඒවා කැබැතිගොල්ලෑව , පොළොන්නරුව හා මොණරාගල පොලිස් කොට්ඨාස වලින් ලැබී ඇතැයිද මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අපේක්ෂකයන්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම, දේශපාලන පක්ෂ ප්‍රවර්ධන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම , වියළි ආහාර බෙදා දීම , විදි ලාම්පු අලුතින් සවිකිරීම ආදිය සම්බන්ධයෙන් පැමිණි ලැබී ඇතැයි එම කොට්ඨාසය සඳහන් කරයි.



අදහස් (2)

මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි හයක්

prasanna Monday, 24 March 2025 12:04 PM

පළමුවෙන්ම මැතිවරණ පොරොන්දු ගැන හොයලා බලන්න. දැනට ආණ්ඩුව මාස 6ක් නාකි වෙලා...

:       0       1

Kamal Koyrala Monday, 24 March 2025 03:12 PM

මේ කුමන පක්ෂවලින්ද? බෙදන්නත් මුදල් තියෙනවා නම් ආදායම්, වියදම් ගැනත් අහන්න වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 204 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site