
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ජංගම දුර කථනය සිය බාරයට ගත් බව නොරොච්චෝල පොලිසිය කියයි.
ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපති වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු ආලංකුඩාව ඒත්තාලෙ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd