
(මහේෂ් කිර්තිත්න)
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු බව මාතලේ තේරිම් භාර නිලධාරි තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවාය.
ප්‍රතික්ෂේප වුයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නාම යෝජනා පත්‍රයයි.
ඒ අනුව නාම යෝජනා පිළිගත් දේශපාලන පක්ෂ 16ක සහ ස්වාධීන කණෟඩායම් 7ක නාම යෝජනා පත්‍ර 16ක් පිළිගත් බවද අනාවරණය විය.
නාම යෝජනා ලබා දිම් අනුව ජන අරගල සන්ධානය,ජාතික ජන බලවේගය,සර්ව ජන බලය,ජනසෙත පෙරමුණ.දෙවන පරපුර,ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානය,එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂය,දේශප්‍රේමි ජනබලවේගය,සමගි ජන බලවේගය,නව පජ්‍රාතන්ත්‍රවාදි පෙරමුණ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,ඊරෝස් ප්‍රජාතත්ත්‍රවාදි පෙරමුණ,ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ,අභිනව නිවහල් පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ.එක්සත් ලංකා පොදුජන පක්ෂය,එක්සත් ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ සහ ස්වාධින කණෟඩායම් 8ක් මෙසේ සිය නාම යෝජනා පත්‍ර බාර දෙනු ලැබිය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේට 24ක් තරඟ බිමට