
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නැයි ජනතාව ඉල්ලා සිටියා.මේ පනත හරහා අධිකරණ ඇමතිවරයාට ක්‍රියාත්මක වන්න අවස්ථාව තිබෙනවා.ඒ වගේම සීනි බදු වංචාවෙන් ජනතාවට රජයට වෙච්ච පාඩුවට වග කිවයුත්තන් අනාවරණය කරගෙන දඬුවම් දෙන්න බලයක් මේ පනතින් ලැබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්
Nandana Tuesday, 08 April 2025 05:20 PM
අනේ බන්, ඇයි මහබැංකුව විතරක් සාටකයෝ හොරකම් කළේ? දැන් අමතකද උඹට?
යෝගා Tuesday, 08 April 2025 05:30 PM
නඩුවට පෙනී සිටීමට අර්ජුන් මහේන්ද්‍රන් එන්නම් කිව්වද?
ගුණරත්න Tuesday, 08 April 2025 07:12 PM
අතීතයට බලපාන පරිදි නීති ගෙනත් දඬුවම් කරන්න බෑ.
Nishan Wednesday, 09 April 2025 04:21 AM
බොරු කියන්න එපා ඇමතිතුමෝ. ඉතිහාසෙට බලපාන ලෙස නීති ගේන්න බෑ. මීට පෙර ආණ්ඩු වලට එහෙම නීති ගේන්න පුළුවන් උනා නම් ඉතිහාසයේ කරපු වැරදි වලට ඔබතුමාලත් හිරේ යවන්න තිබුනා.