
(රන්ජන් කටුගම්පොළ)
ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත ලබාදීමට රජයට නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
දෙපාර්ශවයේ නීතිඥවරුන් දීර්ඝ වශයෙන් දැක් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරු සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි.
ඔය තීන්දුව දෙන්න කළින් රටම දන්නවා.