IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මහරගම නගරසභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි.

එහිදී  සමරසි නීතිය අපිට එපා, සමරිසි නෙවෙයි එන්.පී.පී .රිසි , ගුරුවරයා  දංගෙට ගෝලයා අපායට , සමලිංගික පාරාදීශයකට ආරාධනා කිරීම ලැජ්ජයි, රට දිනවන එන්.පී.පී වැඩ පිළිවෙල සම  ලිංගික පාරාදීසයක්ද යනුවන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින්  ඔවුහු  විරෝධතාවයේ නිරත වූහ. පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් මහා සභා රැස්වීම පැවති සභා රැස්වීමට සහභාගි වුණි.

මෙම අවස්ථාවට සර්ව ජන බල පක්ෂය  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , සමග ජනන බලවේගය, එක්සත් ජාතික පක්ෂය , ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සහය දැක්වූහ.



අදහස් (4)

මහරගම නගරසභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක

වින්සන්ට් කජ්ජා Thursday, 09 October 2025 11:36 AM

පව්. ගන්න පඩියට මොනවහරි කරනව කියල පෙන්නන්නත් ඕන. හොරු, මිනීමරුවෝ, අයිස්කාරයෝ කියන දේවල් කරන්නත් ඕන.

:       52       34

Nilantha Friday, 10 October 2025 07:43 AM

වින්සන්ට් නොදන්නා බව ලෝකෙට පෙන්නීමෙන් පහේ පංතියට පමණක් ගියපු බව පේනවා අනේ උන්නැහේ පලාත් පාලන ආයතන නියෝජිතයන්ට පඩියක් ගෙවන්නෙ නැහැ සුලු දීමනාවක් පමණයි ගෙවන්නෙ ඒකෙන් කරන්න පුලුවන් කෙහෙල්මලක් නැහැ

:       0       0

MindZap Thursday, 09 October 2025 12:04 PM

ඔය ඔතන බෝඩ් උස්සන් ඉන්න උන් අස්සෙත් ඇති සමරිසියෝ ඔය රටට පෙන්න බොරුවට මොකක් හරි උස්සගෙන කෑ ගැහුවට.

:       52       31

Nishan Thursday, 09 October 2025 03:27 PM

මාලිමාවේ සමරිසි ඩෝබිලා කේන්තියට මේකේ කමෙන්ට් දාලා. අපි ඕවාට සැලෙන්නේ නෑ. ඕවායෙන් ආණ්ඩුවේ සමරිසි රටක් බිහි කිරීමේ උත්සාහය දිනවන්නත් බෑ...

:       7       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site