
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම රෝහලටම ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මියගියා පුද්ගලයා 71 හැවිරිදි වියේ පසුවන හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිල්ලක තුන්වන මහලේ බිත්ති පින්තාරු කරමින් සිටියදී ඉන් ඇදවැටි බරපතල තුවාල ලබා එසේ ප්‍රතිකාර සඳහා රෝහල් ගතකොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd