(සුජිත් හේවාජුලිගේ)
අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බව පැවසූ එදිරිමාන්න මහතා ආණ්ඩුවේ මේ තීරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද සඳහන් කළේය.
මහින්දට නිසි වටිනාකම දීමට මේ ආණ්ඩුව සූදානම් නැති බව හිටපු මන්ත්‍රීවරයා කීවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහින්ද ආපහු කොළඹ පදිංචියට
සෙනෙවිරත්න Sunday, 14 September 2025 10:32 AM
බොරුකාරයෝ, මෙයාට කොළඹ ගෙවල් නැද්ද? බොරු ෂෝ එකට තංගල්ලේ ගියා ජනතාව රවටන්න. ඕවාට අහුවෙයි මෙයාලාගේ වහල්ලු. නිසි වටිනාකම දුන්නාට ඒක කෑවා තමුන්ලා...
Perera Sunday, 14 September 2025 10:48 AM
තවම මේ අය, මොවුන් වටේ ඉන්න මිනිස්සුන්ව බොරුවට අන්දන එක නවත්තලා නැහැ. මොවුන්ගේ වටේ ඉන්න අයත් බූරුවන් ගාණට ඉන්න එකනේ වැඩේ...
Naleen Sunday, 14 September 2025 10:50 AM
මහින්ද මහත්තය වටේ ඉන්න අය මේ මනුස්සයාට නිදහසේ ඉන්න දෙන්නේ නෑ. පව්... එහෙට උස්සගෙන යනවා. මෙහෙට උස්සගෙන යනවා.
MM Sunday, 14 September 2025 12:47 PM
තවත් මොකටද අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ජිවත් වෙන්නේ හොරාකාපු සල්ලි තියනවනේ මේ අයට...
මංබයියා Sunday, 14 September 2025 12:48 PM
නැත්තං දුර වැඩි හින්දා කිරි නරක්වෙනවා.
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 14 September 2025 12:59 PM
"අනුරගේ කොළ කෑලි වලට බය වෙයිද" කියලා කියපු හාදයා නේද මේ...?
D Hilton silva Sunday, 14 September 2025 01:17 PM
හොදයි...
පොඩිඑකා Sunday, 14 September 2025 01:27 PM
මහ ජනතාව මොහුට දැවැන්ත වටිනාකමක් ලබා දී තිබිනි. එ ඔහු කල යහපත් ක්‍රියා නිසාය. නමුත් එම වටිනාකම අව භාවිතා කල ඔහු හා ඔහුගේ පවුල එම වටිනානම කැතිකර ගත්තේය. නැවත එම වටිනාකම් ලබා දීමට වෙනත් කෙනෙකුට නොහැකිය. එය එම මනුස්සයා විසින්ම ලබාගත යුතුය. තමන් විසින් (සහ තම පවුල විසින්) නැතිකර ගත් වටිනාකම ඔවුන් විසින්ම ලබාගත යුතුය.
විපරමා Sunday, 14 September 2025 01:29 PM
ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගානකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තා. සුනාමියෙනුත් ගසා කෑවා.. තවත් ජනතා මුදලින් නඩත්තු කරන්න කියන්නේ අහවල් දේකටද?
රටවසියෙකි Sunday, 14 September 2025 02:48 PM
ඔබතුමාට තිබුණ ගෞවරණීය බව නැතිකෙරුවේ වටේ හිටපු අය හා දරුවෝ, සහෝදරයෝ... තණ්හාවෙන් මුසපත්වෙලා ඉන්න අය ඔබතුමා විනාශ කෙරුවා. දැන්වත් ඔය සංජීව එදිරිමාන්න කියන වන්දිභට්ටකම් කරන අය පන්නලා දාන්න කෙනෙක් නැද්ද? පැත්ත පළාතේ වෙන්න ගන්න එපා. මොවුන් කියන ගොන් කතා නිසා මිනිස්සුන්ට ඔබතුමා තවත් එපා වෙනවා. නාමල්ටවත් මොළයක් නැද්ද ඕකුන් එලවලා දාන්න...
පිටිගල මිලානෝ Sunday, 14 September 2025 03:18 PM
කොළඹ හිටියාම උසාවි කතා කරාම යන්න ලේසියි. වැලිකඩට බත් එකක් වුණත් ගෙනත් දෙන්න ලේසිනේ…
චතුරි Sunday, 14 September 2025 03:42 PM
සින්හල ඉතිහාස පොතේ රන්අකුරින් ලියැවුණා සින්හල හොද වීරපුතෙක්... ලක්මෑණිට බිහිවුණා... අනුර කුමාර වැනි එඩිතර පුත්තු. ලන්කාවටම එකයි රට හොරාකාපු... තමුන්ට ජනතාව ආදරේ නම්... රට ගලවාගන හොරුන්ගේ සැපමාලිගාවලින් දොට්ට දාලා එලවපු එකට. ජනතාව මල් වෙඩි පත්තු කරන ඕනෑ. මොවුන්ගේ කතාවෙන් තේරෙනවා රට කරන්න නෙමේ ඇවිත් තියෙන්නේ මැරෙන තුරුම සැප ගන්න. බලය තියෙනකම් ඉන්දියාවට කීපාරක් ගියාද? ජනතාවගේ මුදල් වලින්... මෝදිගේ මයිලක් තරම්වත්. වටින්නේ නැහැ.
SenarathMonday, 15 September 2025 08:47 AM
එඩිතර හන්දා වෙන්න ඇති, ගොනීබිල්ලා වෙලා තමුන්ගේම සහෝදර සමාජිකයෝ 65ක් දන්ගෙඩියට යැව්වේ . එඩිතරකම දැක්ක ඇමෙරිකන් තානාපතිනි ඉස්සරහත් බලු කුක්කා වගේ දෙකට නැමිලා හිටපු විදියෙන්. සෝමවංශ අමරසිංහ කිව්වා මෙයාගේ එඩිතර කම ගැන
de silva Sunday, 14 September 2025 04:36 PM
මේ නහින දෙහින කාලේ ගමට වෙලා තියෙන දෙයක් කාලා බිලා විවේක සුවයෙන් ඉන්නේ නැතිව එනවා මෙතන නිකන් පිචන් වෙන්න.
Ruwan Sunday, 14 September 2025 05:06 PM
සුනාමියෙන් හොරකම් කරගත්තු සල්ලිම ඇති මොනෑකෝ ගිහින් පදිංචි වෙන්නත්... වල පයයි..ගොඩපයයි. විකාර තමයි කරන්නේ. අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...?
විජේපාලහෙට්ටිආරච්චි Sunday, 14 September 2025 05:12 PM
සංජීව රෙදි මාන්නයෝ ජීවත් වෙන්න වෙන මාර්ගයක් හොයාගන්න. දැන් පරණ දේශපාලනය නෙමෙයි රටේ තියෙන්නේ. පිනට, හොරාකෑම දැන් බෑ. කුලී වැඩක් හරි හොයාගන්න. මහින්දට යම් ගෞරවයක් තිබුණා නම් ඒක එයා විසින් ඇති කරගත්තු එකක්. ඒක නැති කෙරුවේ මේ වගේ මෝඩ පපඩම් බයියොයි, වටේ හිටපු හොරුයි , පවුලේ උණුයි. මොවුන් තවත් විකුණන් කන්න හදන්නේ ඒක. දැන් එහෙම විකුණන්න දෙයක් ඉතුරු කරලා නෑ. ඔබලා මේ මනුස්සයාට නිදහසේ අවසන් කාලෙවත් ඉන්න දීපල්ලා.
කමල් Sunday, 14 September 2025 05:39 PM
ඒ මනුස්සයාට මනුස්සයගේ පාඩුවේ අන්තිම දවස් ටික ගත කරන්න දුන්නොත් නරකද? පුතා කෙසේ වෙතත් මේ පඟර නැට්ටෝ ටික ඒ මනුස්සයා මැරුණාම මිනියත් මාකට් කරලා ගොඩයන්න බලයි.. ඇත්තටම පව්..
රනේ Sunday, 14 September 2025 06:13 PM
මහින්දවම විකුණගෙන කන එක තමයි පවුලේ ඈයොන්ගෙයි වටේ ඉන්න ඈයොන්ගෙයි ලොකුම සහ එකම වැඩේ. මෙයා නැති දවසක සමහර TV වලටත් කරන්න වැඩක් කල්තියා හොයාගන්න වෙයි.
ප්‍රියා Sunday, 14 September 2025 06:21 PM
මුළු ජීවිත කාලයම අනුන්ගේ ගෙවල් වල නිකන් හිටපු අයනේ ......ජම්මේට වඩා පුරුද්ද ලොකුයිනේ.
ටිල්වින් සීයා Sunday, 14 September 2025 06:27 PM
අපිටයි, අපේ ඩෝබිලටයි මහින්ද ෆෝබියාවයි, නාමල් ෆෝබියාවයි නිසා නින්ද යන්නේ නෑ. තැතිගැන්මේ කෙලවරක් නෑ. ඒ මාතෘකාව විතරයි.
Nandalal DE SILVA - France Sunday, 14 September 2025 11:39 PM
මැදමුලන නාකි මයිනා ගියාම එයාගේ හෙංචයියෝ රැළක් ආවලු... ඔවුන්ට කන්න දෙන්න ඇති වෙන්න තණකොල, පුන්නක්කු බාල්දි තියන්න නාමල් බේබිට අමතක වෙලා... ඒක නිසාලු රංචුව ආපහු කොළඹ එන්න තටමන්නේ... මෙහෙ පුන්නක්කු ලාබ නිසා.
විජේ Sunday, 14 September 2025 11:53 PM
මුන්ට එච්චර අමාරුවක් තියෙනවනම් ගෙදර අරන් ගිහින් සලකපල්ලකෝ .නැත්නම් ඔය හොරකපු සල්ලි වලින් හොඳ ගෙයක් අරන් දීපල්ලා .තවත් ඒ මනුස්සයා විකුණන් කන්න හදන්නේ නැතිව .ඔය ඉන්නේ නාමල් විකුනපල්ලකෝ හිතේ හැටියට .
Perera Monday, 15 September 2025 06:36 AM
එහෙනම් දැන් බූරුවන්ව කොළඹට දක්කලා කොළඹ පිළිගැනීමක් තියන්න.
Sarath Gomes Monday, 15 September 2025 08:30 AM
සමහරවිට ඔහුව ඔහුගේ උපන් ගමෙන් පන්නා දැමුවා විය හැකියි.
අරවින්ද මොණරවිල Monday, 15 September 2025 09:24 AM
ඔහේ කොයිබ හිටියත් අපට නම් කමක් නැතෙයි ! අපේ බදු මුදලින් නම් කන්න හිතන්න එපා හරිය......
kamal Monday, 15 September 2025 09:56 AM
මෝඩයෙක්
Pawithra Monday, 15 September 2025 10:47 AM
මේ අය තමයි මේ රට ජාතිය බේරගත්තේ. අදත්, හෙටත්, මතුවටත් , රාජපක්ෂවරු තමයි මේ රට පාලනය කරන්න ඕනේ. මේ රට ඒ අයගේ.
ChathuriMonday, 15 September 2025 02:13 PM
පවිත්‍ර... ඔයාගේ මොඒට හොදම දේ තමයි ෆැට් එක පිච්චෙන්න බ්ලීච් වතුර එක බිව්වා නම්. ඔය වගේ අය ගොඩක් ඉන්නවා මහින්ද මහත්තයා. ඔයාට හරි ලොකු ඇති නේද? බිම තියන්නේ නැතිව වඩාගන ඇවිදින්න. ගෙදර වත්තක්තියෙනවා නම් වඩාගන යන ගමන් කියන්න. පැටියෝ... මේ සේරම ඔටාගේ කියලා කතානායක නිජම්ද කිව්වේ...? මේ වගේ අයට ලපයි, සිපයි කියලා...
Dharmatileke Monday, 15 September 2025 01:23 PM
ඇඹුල් තියල් ගැන අමතක කරන්න එපා...
beau Monday, 15 September 2025 02:05 PM
මම නම් හිතුවේ මහින්ද ඇබිත්තයෙක් වෙලා, පසුව මහණ වෙයි කියලා. ඇයි දේශපාලු හොටු පොහොට්ටු අය කිව්වා නේද, විජේරාමෙන් එලෙව්වොත්, ඒ ගොල්ලෝ ගෙදරක් දෙන්නම් කියලා...