IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මහින්දානන්දට ඇප

(රෝෂන් තුෂාර)

චීනයෙන් ආනයනය කරන ලද ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැව සඳහා ශාක නිරෝධායන පරිසර තත්ත්ව වාර්තාව ලැබීමට දින දහයකට පෙර ණයවර ලිපි නිකුත් කිරීමට බල කරමින් රජයට රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .

සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.

ඇපකරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටද නියම කෙරිණි.

අල්ලස් කොමිසම නියම කරන දිනයකදී ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කළාය.

 



අදහස් (1)

මහින්දානන්දට ඇප

පිටිගල මිලානෝ Monday, 26 May 2025 03:39 PM

වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ බහුතරය අඩුවෙනවා.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16876 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site