
(සුජිත් හේවාජුලිගේ)
පොලිස් නිලධාරින් තුන් සියයක් මේ වසරේ පසුගිය මාස හයක කාලයේදී වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.
නීති විරෝධී කටයුතුවල යෙදෙන සෑම නිලධාරියකුටම තරාතිරම නොතකා රජය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉහළම නිලධාරියා පටන් හිටියේ, සමහර දූෂිත දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කරපු අය බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය වෙනුවෙන් කුලියට මිනිමැරුව අවිහිංසක මිනිසුන්ට නඩු පටලෙව්ව පහර දුන්න අපතයෝ සියල්ල පන්නලා පොලිසිය පොලිස් කරන්න සහෝදරයා, එක තමයි ජනතා පැතුම..!
ගිනි නැතිව දුම් නගින්නේ නැහැ. දැන්වත් තේරුම් ගන්න. රටේ නීතිය සහ සාමය තිබුණේ නැහැ කියලා... ඒ තුළ තමයි සියලු දේ කෙළ වෙන්නේ. ජේ.ආර්. ගේ ඉඳලා..., ගෝඨාට එනකන්ම එහෙම තමයි.