
(සුජිත් හේවාජුලිගේ )
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මින් මියගොස් ඇති සංඛ්‍යාවද තිහකි.
පාතාල වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් දහනව 19 දෙනෙකු මිය ගොස් ඇත. පාතාල ක්‍රියාකාරකම් වල මෑත භාගයේදී යම් ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස තේරුම් ගන්න ගිය ආණ්ඩුවේ නරකම මාස 3ක් එක්ක මේ ආණ්ඩුවේ මාස 3 සසඳා බලන්න මොකක්ද වැඩියෙන්ම නරක කියලා...!
ඔවුනොවුන් මරාගෙන සමාජයට පිළිලයක් වන අපතයින් මැරුණාට කමක් නෑ.