(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) ප.ව. 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ් රථයක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.
මියගොස් ඇති දෙදෙනා නල්ලතන්නිය, මරේ තේ වතුයායේ වලදල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
අනතුරට පත් මෙම ත්‍රීවිල් රථය මස්කෙළිය ප්‍රදේශයේ සිට නල්ලතන්නිය ප්‍රදේශයට ධාවනය කරමින් තිබියදී කිරි ප්‍රවාහනය කරන කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ මළ සිරුරු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා දික් ඔය මූලික රෝහලට ඇතුලත් කළ බව සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පවසයි.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප: ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මස්කෙළියේ අනතුරකින් දෙකක් මරුට