IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මව දියණියන් දෙදෙනාගේ සිරුර ළිඳෙන් හමුවේ

(රොමේෂ් මධුසංක)

මුලතිව් මාන්කුලම් පනික්කන් කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී මවකගේ සහ දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු අද  සොයා ගත් බවට මාන්කුලම් පොලිසිය පැවසීය.

පනික්කන් කුලම් ප්‍රදේශයේ පදිංචි අදාළ මව සහ දියණියන් දෙදෙනා ජීවත් වූ නිවසේ අසල වෙනත් ගෙවත්තක ළිඳක තිබී එම මළ සිරු සොයා ගත් බවට පොලිසිය පැවසීය.

ළිඳේ තිබුණු අදාළ මළ සිරුරු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරිවරයා විසින්  පොලිසියට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම ස්ථානයට පැමිණි මාන්කුලන් පොලිසිය මාන්කුලම් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි මළ සිරුරු ළිඳෙන් ගොඩට ගෙන මළ සිරුරු මාන්කුළම් රෝහල වෙතට රැගෙන යනු ලැබීය.

 



අදහස් (1)

මව දියණියන් දෙදෙනාගේ සිරුර ළිඳෙන් හමුවේ

Bunny Preena Friday, 25 July 2025 10:09 AM

පවුල් ආරවුලක් වත්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site