IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාල කැඩූ පාසල් සිසුවා සහ හමුදා සෙබලා මාට්ටු

(නයනජීව බන්ඩාර)

දඹගල්ල ප්‍රදේශයේදී, මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ ගෙලබැදී රන් මාලයක් කඩාගෙන පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සැකපිට පාසල් සිසුවකු හා යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත්බව දඹගල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් පාසල් සිසුවා,දඹගල්ල පිටතලාව ප්‍රදේශයේ පදිංචි, එම ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයකු බව අනාවරනය වී ඇත.

අනෙක් සැකකරු වන යුද හමුදා සෙබලා දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව පුනාගල වැඩබිමක සේවය කරන්නකු බව පොලිසිය පවසයි.

එම සැකකාර යුද හමුදා සෙබලා මැදගම කොටබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙි සමිබන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරන දඹගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (2)

මාල කැඩූ පාසල් සිසුවා සහ හමුදා සෙබලා මාට්ටු

කව්ද බෝයි Monday, 09 June 2025 02:58 PM

කළුතර රත්තරන්ගේ ළඟ ඥාති දෙපලක් වෙන්න ඇති...

:       0       7

Perera Monday, 09 June 2025 03:03 PM

කොළුවා අර හිටපු ඇමැති දැන් මන්ත්‍රී ආදර්ශයට අරන් වෙන්න ඇති.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site