
(ප්‍රදීප් කුමාර)
යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තිබී කේරළ ගංජා විශාල තොගයක් සොයා ගත් බව නාවික හමුදාව සදහන් කරයි.
ඒ අනුව ගංජා තොගය කඩෙයිකාඩු අලියවලේ කලපු ප්‍රදේශයේ තිබී මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ. එහිදී රුපියල් මිලියන 23 ක් පමණ වටිනා කමකින් යුතු කේරල ගංජා කිලෝ 102 යි ග්‍රෑම් 350 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් වෙත්තලේකේනි නාවික ස්ථාන ගත කිරීම මගින් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd