
( සිතුම් චතුරංග )
මුලතිව්,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පවසයි.
එලෙස මියගොස් අැත්තෙ මුලතිව්, සුදන්දිරපුරම් පදිංචි පිලිප්කුමාර් ඩිනෝජන් නමැති 28 හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ ගෙවත්තේ තිබු ළිඳක තිබි සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා පසුගිය 11 වැනිදා සිට අතුරුදහන්ව ඇති බව නිවැසියන් පොලිසියට දන්වා ඇති අතර, අනතුරුව අතුරුදහන්වු පුද්ගලයා සෙවීමට පොලිසිය කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වා තිබිණ.
නිවැසියෙකු ඊයේ (13) ළිදෙන් වතුර ගැනීමට යාමේදී මළ සිරුර දැක ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd