
(යොහාන් භාසුර)
දමිළ ජනතාවගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන අදට යෙදී ඇති තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් මරදාන දුම්රිය ස්ථානය හැඩ කිරීමට එම දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබේ.
එම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු පැවසුවේ එහි කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් මෙම අලංකාරය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි... හොඳ වැඩක්...!