
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය කියයි.
මෙම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය මගීන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයි ද ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වෙන කොහේද මේ වගේ දිනාපත් දුම්රිය පේලි පනින්නෙ?
දුම්රිය සේවය සම්බන්ධව නම් මෝදි ලොකු අයියාගෙන් පැහැදිලිවම උදව් ගන්න පුලුවන් විය යූතුයි. ඉන්දියාව දුම්රිය මාර්ගයේ පටන් සියලුම යන්ත්‍රය දක්වා තම රටේ නිෂ්පාදනය කරගෙන දියුණුම දුම්රිය සේවයක් පවත්වාගෙන යනව.....