IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින් මසුන්  12 දෙනෙකුගේ සිරුර ගොඩ ගසා තිබිය දී හමුවු බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පැවසීය.

මෙලෙස මරණයට පත්වු ඩොල්ෆින් මත්සයින් අඩි 8 ත් 10 අතර විශාල  මත්ස්‍යන් බව කියයි.

මෙම ඩොල්ෆින් මසුන් 7 දින සවස වෙල්ලමුන්දලම හා කොල්ලන්කනත්ත වෙරළ තීරයේ ගොඩ ගසා තිබිය දී කොල්ලනත්ත නාවික හමුදා අණු කණ්ඩායේ නිළධාරීන් දැක ඒ බව වනජීවි නිළධාරීන්ට දැනුවත් කර ඇති බව කියයි.

මෙසේ මරණයට පත්ව සිටි ඩොල්ෆින් මත්සයින් 12 දෙනාට අමතරව වෙරළ තිරයේ එක් ස්ථානයක දගලමින් පන පිටින් සිටි ඩොල්ෆින් මත්සයකු නාවික නිළධාරින් හා භට පිරිස් එක්වී නැවත ගැඹුරු මුහුදු තිරයට රැගෙන යාමට කටයුතු කර ඇති බව කියයි.

මෙම ඩොල්ෆින් මත්සයින් විශාල පිරිසක් එකම ස්ථානයක මෑත කාලයේ මරණයට පත්ව හමුවූ පළමු අවස්ථාව මෙය බවද කියයි.



අදහස් (4)

මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි

Jude Thursday, 09 January 2025 06:18 AM

අනිවාර්ය හේතුව ඩයිනමයිට් දමා මාලු ඇල්ලීම. ඔය විල්පත්තු ඒරියා එකේ පදිංචි සෙට් එකේ වැඩ තමයි ඉතින්.

:       2       12

Bunny Preena Thursday, 09 January 2025 09:26 AM

මොරෙකුගේ පහර දීමක්වත් ද?

:       9       1

ලසා Thursday, 09 January 2025 10:11 AM

මේ පිංතූර වල ඉන්නේ ඩොල්පින් මිසක් ඩොල්පින් මසුන් නෙමෙයි .ඩොල්පින් මසුන් ඉන්නේ කැරිබියන් මූද වැනි ප්‍රදේශවල .ඩොල්පින් කොත්තු කියල තියෙනවා නීති විරෝධීව. මිනිසාට පසු වැඩිම බුද්ධි මට්ටමේ ඉන්න මේ ලස්සන ක්ෂිරපායි සත්වයා මිනිසුන් මූදේ කෙරෙන නීති විරෝධී ක්‍රියා නිසා මෙවැනි අවාසනාවන්ත ඉරනමකට ගොදුරු වෙන්න ඇති .

:       0       9

nimal Thursday, 09 January 2025 12:18 PM

විල්පතුව ඉතින් අර ගොල්ලෝ තමයි

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 785 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 549 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 313 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 336 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 823 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 398 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site