
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙම වසරේ වෙඩි තැබීම් 50ක්: මියගිය ගණන 30ක්
Gihan Thursday, 29 May 2025 04:35 PM
පෝය දෙක මතක් වුණා...
සමන් - ඕමානය Thursday, 29 May 2025 07:59 PM
කෝ අනේ අර බංකුවකුයි පුටුවකුයි ගේන්න කිව්ව ටියුෂන් ගුරා? බංකුව යටට රිංගලා හැංගිලාවත් ඉන්නවාද?
Lilan Thursday, 29 May 2025 09:49 PM
තව ටිකකින් ඩොබිලා ටික ඇවිත් හොඳයි
Perakum Thursday, 29 May 2025 10:47 PM
අනවසර ගිනි රවි භාවිතයට දැඩි දඩුවම් දීමට නීති සම්පාදනය කරන්න කියලා කොච්චර කිව්වත් නොකරන්නේ මොන හේතුවක් නිසාද?
Perakum Liyanagama Friday, 30 May 2025 05:21 AM
ගණන් ඉලක්කම් පෙන්නල විතරක් මදි අනවසර ගිනි අවි දරන්නන්ට දැඩි දඩුවම් පැමිනවීමට නීති සම්පාදනය නොකරන්නේ මන්ද? ඊට ඇති භාදකය කුමක්ද?