
(අංජුල මහික වීරරත්න)
"මම ගොඩක් වෙලාවට පළමු වන ලෝක යුද්ධ සමයේ බෙංගාල බොක්ක ආක්‍රමණය කළ ජර්මානු නෞකාවක් වගේ.ඒ නිසා මට ඕනෑම අයකු ඕනෑම වෙලාවක ඉලක්ක කරන්න පුළුවන්.මොකද මම කිසිම සංවිධානයක් නියෝජනය කරන්නේ නැහැ" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹදී ආරම්භ කෙරුණු පස්වන බෙංගාල බොක්ක සංවාදයේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
"අප මේ විදිහට මුණ ගැහෙන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක.
මේ වන විට ඇමරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් අන්‍යෝන්‍ය බදු පැනවීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.අප කැමති වුවත් අකමැති වුවත් සිස්ටම් එක වෙනස් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා" යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දැන් මොන බයිලේ ගැහුවත් අර චාමර කියපු ජේතවනාරාමෙට ගල් ගහපු එක ගැන නම් අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කරන්න වෙනවා
ජර්මනියේ මිනිස්සුත් පළවෙනි ලෝක මහා සංග්‍රාමය විවේචනය කරනවා මේ හරක් පැටියා පිස්සු කියනවා.
දැන් ඉන්න අපත හැත්ත පත්වෙලා ඉන්නේ උන්ටම හරියන ජනතාවක් ඉන්න නිසා, ඉතින් ඔවුන්ට රනිල්ලා ගැන තේරෙන්නේ නැහැ. රටේ කරුමේ තමයි. රට ආපසු හරවන්න බැරි ආගාධයකට දැන් යනවා. පාලකයෝ අග මුල හොයාගන්න බැරිව ප්‍රතිපත්තියක් නැතිව මහා අවුල් ජාලයක් මවලා ඉවරයි, අලුතෙන් නැති ප්‍රශ්න.
අදහස් ප්‍රකාශ කිරීමට කළින් පළමු ලෝක යුද්ධයේ ජර්මනිය බෙන්ගාල බොක්ක ආක්‍රමණය කළ ඉතිහාසය කියවා බලන්න ඕනෑ...
ඒ කාලේ වයස කියද?
අන්තිම ටයිටැනික් නැව වගේ නේද?
අනේ කට වහගෙන ඉන්න.
මෙය බෙංගාල බොක්ක නෙමෙයි ආක්‍රමණය කළේ, 2015 වේ ලංකාවේ මහ බැංකුව කඩලා ඩොලර් මිලියන 11ක් කොල්ල කෑවා. රට බංකොලොත් කිරීමේ ප්‍රධාන නියමුවා වුණේ මෙයයි. මාලිමා රජයට අපි කියනවා මහ බැංකු බැඳුම්කර නඩුව විභාගයට ගෙනැල්ලා මෙයාට දඬුවම් කරන්න කියලා.
ඡන්දයක් දිනාගන්න බැරුව, බෙංගාල බොක්කටත් අපහාස කරනවා පින් ජනාධිපති...
බෙල්ලෙ ගලක් එල්ලලා, බෙංගාල බොක්කටම අත අරින්න තමයි තියෙන්නේ...!
ඒ කතාවට නම් එකඟයි... එදා ලෝකය විනාශ කරන්න ජර්මන් නැව් උදව් කෙරුවා වගේ මෙයා රට විනාශ කරන්න බාහිර බලවේගවලට උදව් කෙරුවා. ඒ වුණාට දැන් ඒ කසිකබල් නැව ගිලෙමින් පවතින්නේ...!
පහනේ දැල්ලා වැඩිවෙන්නේ තෙල් ඉවර වේගෙන එනකොට කියනවානේ, ඒ වගේම තමයි මෙයත්. මාර වැඩ්ඩෙක් කියලා හිතන්ඉන්නේ, නැව නතර වෙන්නේ වැලිකඩ හිරගෙදරින් කියලා හිතාගන්න. මේ දිනවල පෝර නැවක් ගැන නම් නිවුස් යනවා. සමහර විට ඒකේ යයිද දන්නැහැ...
ජර්මන් නැවක ඉන්න බොක්ක සවුත්තු වෙච්චි කුකා වගේ...
මෙයාට පෙත්ත ගන්න අමතක වෙලා පිස්සු තද වෙලා..
කිසිම මනුෂ්‍යයෙකුට අපහාස නොකරන්න. ඔහුගේ මතයට එකඟ නොවන්නේ නම්, ඒ මතය විවේචනය කරලා අඩුපාඩු, වරදි පෙන්වාදෙන්න. ශිෂ්ටත්වය කියන්නේ ඒකයි.
පිස්සුව හොඳටම තද වෙලා.
බොරුවට නැව් ටෝක් දුන්නට දැන් නම් හොඳටම විකාර.
මට නම් පේන්නේ අර චීනෙන් ගෙන්නපු අසූචි නැව වගේ...!
මෙයාගේ නම දැන් "බෙංගාලේ ගොඩ බණ්ඩා"
ෆෙරාරි ලයිසන් එකෙන්ද ඔය ජර්මානු නැව් එළවන්නේ? නොතේරෙන කමටයි ඇහුවේ... ?
අම්මට සිරි කිව්වලු. මරු කතාවක් ,ඔය ඇහැව්වාමයි.
බොක්කෙ පිනා
මේ ඉංග්‍රීසි බසින් කිව්ව යෙදුමක්. බෙංගාල බොක්කට ආපු ජර්මානු යුධ නැව මොකක්ද කියලා අන්තර්ජාලයේ හෙව්වා නම් මේ යෙදුමේ හරය වටහා ගන්න පුළුවන්. ප්‍රශ්නෙ දැන් ලංකාවේ දේශපාලනේදී මේ වගේ ඉංග්‍රීසි උපහැරණ යොදලා කතා කළොත් ඒක මෙතන ප්‍රතිචාර දක්වන සමහරුන්ට වගේ වැටහෙන්නේ නෑ.