IMG-LOGO

මම අත්සන් කරපු සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ

(සුජිත් හේවාජුලිගේ )

තමා ජනාධිපති ධූරය දැරූ කාලයේ දී අත්සන් කළ ඇතැම් ගැසට්  නිවේදන තවමත් ක්‍රියාත්මක වී නැතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කළේය .

තමා එම ගැසට් නිවේදන නිකුත් කළේ පරිසරයේ  ආරක්ෂාව වෙනුවෙන් බවද ඔහු සඳහන් කළේය .

ඔහු මෙසේ පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උත්සවයකදීය

වත්මන් ආණ්ඩුව පස් සහ වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම පිළිබඳව තමා විමතියට පත්වූ බවද ඔහු කීවේය

"මම ජනාධිපති ධූරය දරන  කාලයේදී ගැසට් නිවේදන 65කට අත්සන් කළා. ඉන් මාස තුනකට පස්සෙතමයි  මම ජනාධිපති ධුරයෙන් සමු ගත්තෙ .විදුලි කියත් ලියාපදිංචි  කරන්නත් ගැසට් නිවේදනයක් නිකුත් කළා. සමහරු මේවට  මට හිනා වුණා . සමාජ වෙබ් අඩවිවලින් මට කුඩුවෙන්න ගැහුවා.මගේ ඇඟේ කෑලි ගැලෙව්වේ නැති ටික විතරයි ."



අදහස් (15)

මම අත්සන් කරපු සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ

ravin Saturday, 22 January 2022 06:11 PM

ඉස්සෙල්ලාම අවලංගු කරන්න යන්නේ අර ගෙවල් 3 ක් එකට අන්දලා ගහපු ගැසට් එක. ඊට පස්සේ අනික් ඒවා ගැන සලකලා බලමු.

:       1       37

Kamal KoyralaSunday, 23 January 2022 10:43 AM

දැන් ඉන්න සේරම මයික් කටාලා. වැඩ නැත. අයිස් ක්‍රිම් කොන් එකක් ඇල්ලුවත් මේ අයගේ කට පාත් වෙනවා.

:       0       8

Rihan Saturday, 22 January 2022 07:36 PM

දැන්ද ඒවා මතක් උනේ...

:       0       6

Kumara Saturday, 22 January 2022 07:52 PM

ගැසට් වලින් මොනාද වෙන්නේ.?

:       0       7

Lalith M Saturday, 22 January 2022 08:18 PM

නිර්පාක්ෂික ජනපති වී නිවට ලෙස පක්ෂ නායකත්වය බාරගෙන හොර ආණ්ඩුවක් පිහිටුවීමට අනුබල දුන් පුද්ගලයෙකුට තම අත්සන ගැන තීරණ ගැන මොනවා කියන්නද...?

:       0       4

Sam Sunday, 23 January 2022 01:13 AM

අද ප්‍රවෘත්ති පත්‍රයෙන් ඉගෙන ගත්තද?

:       0       6

Bamunuarachchi Sunday, 23 January 2022 07:26 AM

තමන් අත්සන් කරපු ගැසට් එක ක්‍රීයාත්මක කර ගන්න බැරිඋන පුද්ගලයාද නැවත සන්දාන හදාගෙ ජනාධිපති වෙන්න හදන්නේ?

:       3       8

de silva Sunday, 23 January 2022 07:31 AM

ගැසට් කන්නද.?

:       0       7

p.d goonawardena Sunday, 23 January 2022 09:10 AM

පව්..... ක්‍රියාත්මක උනානම් රට සුරපුරයක්.

:       0       7

ranjan Sunday, 23 January 2022 10:35 AM

දැන්වත් ගෙදරට වෙලා වැඩක් බලාගත්තනම් නේද හොඳ ආපසු නායකයා වෙන සිහින පැත්තක දාලා.

:       0       7

fairoos Sunday, 23 January 2022 02:22 PM

කවද්ද ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ? සජිත් එක්ක ආප්පයක් කමුද? සිරිසේනත් එකයි, නන්දසේනත් එකයි දෙන්නම මිස්ටර් බීන්ලා තමයි.

:       3       2

BamunuarachchiMonday, 24 January 2022 08:24 AM

සිංහල ආණ්ඩුව අස්වන්නේ සිංහල අපිට ඕනේ වෙලාවක මිසක් ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයින්ට ඕනේ වෙලාවක නොවෙයි. සිංහල නීතිවලට ඉන්න බැරිනම් තොලොංචි වෙලා යන්න...

:       1       2

Chandima Sunday, 23 January 2022 03:22 PM

කවුරුවත් එව්වා ගණන් ගන්නේ නැතිව ඇති. ඔබතුමාට වෙච්චි දේ ඔබතුමාගේ ගැසට් වලටත් වෙලා වගේ නේද?

:       0       2

ගමේ එකාලා Sunday, 23 January 2022 07:08 PM

යහපාලන ආණ්ඩුවේ ගැසට් රිවස් වෙලා. මොළ හතා ප්‍රමුඛ පවුල් පාලන ආණ්ඩුව දැන් ගහන්නේ අලුත්ම තාලේ ගැසට්නේ...

:       0       2

රන්ජිත් Tuesday, 25 January 2022 09:58 AM

ඔව් ඉතින් නිදාගෙන තමයි තමන්ගේ ධූර කාලය හිටියේ. පස්සට බෝම්බ තියනවා කියලා 97 සැරයක් කියලත් ඇහුනේ නැත්තේ ඒකනේ. ඉන්න කම්ම මල්ලිලා පෝසත් කෙරුවා සමුද්‍රයේ වැව් තාවුල්ලේ හෝටල්, ගෙවල් හැදුවා ජෝකර් චරිතයක් රඟ පෑව රනිල් සහ අනුර කුමාරගේ තාලයට නැටුවා. එච්චරයි. රටම අනාත කෙරුවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site