IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්නා පහරින් තිදරු මව මරුට

(සුමිත් පොතුපිටිය , හේමන්ත සිල්වා  සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති වාද්දුව වේරගම උපදිංචිව සිටි ඉෂාරා නිශා දිනී සල්ගාදු 29 කාන්තාවකි.ඇය වයස මාස හයක , අවුරුදු තුනක සහ අවුරුදු හයක දරු තිදෙනෙකුගේ මවකි.

ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි  සැමියා ඝාතනයට යොදාගත් මන්නයත් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අඹු සැමියන් දෙදෙනා අතර නිවස තුළදී ඇති වූ ආරවුලකින් අනතුරුව  නිවසේ ඇඳ මත සිටි බිරිඳට සැමියා විසින් මන්නයෙන් පහර දී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

(ඡායාරූප: සුමිත් පොතුපිටිය)

 

 



අදහස් (4)

මන්නා පහරින් තිදරු මව මරුට

Bunny Preena Friday, 07 February 2025 03:27 PM

ගෑණුත් එකයි පිරිමිත් එකයි. මුන් හැදෙන ජාතියක් නම් නෙමෙයි. හැමදේකටම මරා ගන්නවා.

:       0       0

prasanna Saturday, 08 February 2025 12:14 PM

සුවර්... මාලිමාවේ 3% කෙනෙක්...

:       7       0

Hashan sanjula nicholasSaturday, 08 February 2025 01:10 PM

නෑ නෑ පොහොට්ටුවේ දෙකයි පනහෙ එකෙක්

:       0       9

බක්මී්ගොල්ල Sunday, 09 February 2025 08:19 AM

මිනිස්සුන්ගේ ඉවසීම දැන් එන්න එන්නම වැඩිවෙනවා. ගැහැණුන්ගේ මෝඩකම් එන්න එන්නම වැඩිවෙනවා.. දරුවාන් අසරණ වෙනවා මේ වැඩවලින්. මරුවා කියලා ප්‍රශ්න ඉවරවෙන්නේ නෑ කියලා හිතන මෝඩ මිනිස්සු ... මියගිය සොයුරියට නිවන්සුව පතමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site