
(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් මෙම මෙම නියෝගය නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කාලකන්නි පාර්ලිමේන්තුව තුල සිටිය යුතු නොවේ
දේශපාලකයන් ඉදිරියේ දෙකට තුනට නැවෙන පොලිසියක් සහිත ලංකාවේ කොන්ද පණ ඇති නිලධාරීන් අතළොස්සක් හෝ සිටීම ගැන අප ආඩම්බර විය යුතුයි. ඔවුන් ආරක්ෂා කර ගැනීමට සියලුම රට වැසියන් පෙළ ගැසිය යුතුවේ.
හරියට හරි මෙයාගේ ඉල ඇට කඩන්න ඕනේ. ඔයා කොහේ හිටියත් යන්න ඕනේ අපේ දොරකඩින්...
මෙයා ඒකාලෙ ප්‍රභාකරන්ගෙන් රන්කාසි ගත්තු මිනිහෙක් රෙදි නැතුව LTTE එකට කඩේ ගියේ, මෙන්න මේ වගේ එවුන්ට තමා පොලිස් සහ ඉඩම් බලතල දෙන්න යන්නෙ.
රට යාම පමණක් නොවෙයි වැසිකිලි යාමත් තහනම් කරන්න ඕනේ.