
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
2025 අප්‍රේල් 6 දින සිට දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා මියයාම හේතුකොට ගෙන මෙම පුරප්පාඩුව ඇති වී තිබෙන බව කී නියෝජ්‍ය කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම දැනුම් දීම සිදු කරන බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd