IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට පිස්තෝල දුන්නා’’

(සුජිත් හේවාජුලිගේ)

තර්ජන ඇති මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පිස්තෝල ලබා දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි. 

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය.

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන විශ්ලේෂණයක් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.



අදහස් (1)

’’මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට පිස්තෝල දුන්නා’’

චතුරි Saturday, 01 November 2025 07:05 PM

කිසිම පුහුනුවක් නැතිව කොහොමදඔය හරක්. ඕකෙන් වැඩ ගන්නෙ. එක උන්ඩයකට වැඩිය දෙන්න නරකයි. කුලියට මිනීමරන්නත්. ඕක දෙයි. පාතාලයේ අයට අත තියන්න දෙන්න එපා ඒ අය නිසා තමයි. ගොබ්බයො එලියට ආවෙ. ගනු දෙනු කරපු කට්ටිය. ඔය පිස්තෝලෙන් උන්ම තියා ගනියි කාමරේට වැදිලා. අනිත් ගොබ්බයො කියයි ආන්ඩුව. අයුද දුන්නා කියලා ජිවිතේ නැති කර ගන්න. ඒවාටත් උත්තර බදින්න ලෑස්ති වෙන්න. තුවක්කු දෙන්නෙ නැතිව. පාතාලයේකට්‍යියගෙන් අහන්න මේ මිහරක්ව මරන්න හේතුව මොකක්දකියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site