
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.
වෙඩි තැබීම සිදුවූයේ සෙන්ටිජේ නමැති නගරයේය. මෙය පිහිටා ඇත්තේ පොඩ්ගෝර්සියා අගනුවර සිට කිලෝ මීටර් 30 ක් දුරින් යැයි පැවැසෙයි. වෙඩි තැබීම කළ සැකකරු 45 හැවිරිදි අයකු යැයි පොලිසිය පවසයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
CNN
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd