IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මධූෂ්ට සාධාරණයක් ඉල්ලා බිරිය පොලිස් මූලස්ථානයට | වීඩියෝ

හිටපු පාතල ක්‍රියාකරුවකු හා මත් ජාවාරම්කරුවක ලෙස ප්‍රසිද්ධව සිටි මා කඳුරේ මධූෂ්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා මදුස්ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය අද පෙරවරුවේ  පොලිස් මූලස්ථානයට පැමිණියාය.

මාකඳුරේ මධූෂ් ඝාතනය  සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මා කඳුරේ මදුස්ගේ බිරිඳ  සමග නීතිඥ සේනක පෙරේරා,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා ද පොලිස් මූලස්ථානයට පැමිණියහ.

වසරකට වැඩි කාලයක් අපාරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි  මාකඳුරේ මදූස්  කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවත් මෙම ඝාතනයට එවකට සිටි පොලිසියේ ප්‍රධානීන් කිහිපදෙනකු වගකිය යුතු බවත් ඔවුහු චෝදනා කරති.

මාකඳුරේ මදුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් ඔහු ඇසුරු කළ  බොහෝ දෙනා දැන සිටි බව ද ඇය ප්‍රකාශ කළාය.  බොහෝ කරුණු යටපත් කිරීමට මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බව ඔවුහු චෝදනා කරති. 



අදහස් (6)

මධූෂ්ට සාධාරණයක් ඉල්ලා බිරිය පොලිස් මූලස්ථානයට | වීඩියෝ

Jayantha Wednesday, 10 September 2025 12:54 PM

අනිවාර්යෙන් උගෙන් සල්ලි අරන් ගනිපු උන්ගේ නම් එලියට දායි කියලා මරලා

:       5       35

SosadWednesday, 10 September 2025 01:45 PM

නඩුවේ පළමු සාක්කි කාරයා නම් හරි .. ඇසින් දුටු සාක්කි වගේ පේන හැටියට නම්...

:       2       1

Arunashantha Herath Wednesday, 10 September 2025 01:41 PM

මිනිහා අනෙක් අය මරණ එක මානුෂීයද?

:       2       16

විපරමා Wednesday, 10 September 2025 03:06 PM

බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ගේ කෙරුම් එළියට දායි කියන බයට ඔහුගේ ජීවිතය නැති කෙරුව බව දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       3       15

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 10 September 2025 04:16 PM

මැරිච්ච එකා ජීවත්ව ඉන්න කාලේදී අනිත් එවුන්ව මරපු එකේ, ඌ මළහම තවත් මොන සධාරණයක්ද? අනික, එකා මැරිච්ච එකෙන් හරියටම සධාරණය ඉෂ්ඨ වුණේ ඒකාව පාතාලේ කුඩු රජෙක් කරපු තක්කඩි දේශපාලුවන්ට

:       1       15

Nimal 1Saturday, 13 September 2025 07:21 AM

මහමග වාහනයක් පදවමින් සිටි අහිංසක කාන්තාවකට අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළ මේ පාපතරයාට මොන යුක්තියද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site