(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා දිගුකාලීනව සහ ශක්තිමත් ලෙස පවතින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයිකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් හත්සිය පනහකට ඉන්දියාව වාර්ෂිකව පුහුණුව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කීය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෝදි දෙන සහය ආරක්ෂක ලේකම් කියයි
රම්බොඩ Saturday, 05 April 2025 01:33 PM
ඉන්දු ලංකා සබඳතා ඉතාම හොඳින් පැවැත්වූයේ ගරු සිරුමාවෝ මැතිණිය පමණයි. ඉන්පසු කිසිම නායකයෙක් එහෙම වුණේ නෑ වර්ථමාන නායකත්වය ගැන නම් පෞද්ගලිකව මට කිසිම විශ්වාසයක් නෑ.
Saman Saturday, 05 April 2025 08:37 PM
ලංකාවේ හමුදාවට ඉන්දීය පුහුණුව නෙවෙයි ඒකෙ අනික් පැත්ත තමයි වෙන්න ඕන.අලි ඔලුවෙන් හිටියට වැඩ බෑ.
ගුණරත්න Saturday, 05 April 2025 09:22 PM
ලංකාවේ ආරක්‍ෂක ලේකම් කියන්නේ සිවිල් නිලධාරියෙක්, මම දන්නේ නැහැ එහෙම කෙනෙක්ට අමාත්‍යංශයේ වගකීම් ඇරෙන්න ප්‍රතිපත්ති ගැන ප්‍රකාශ නිකුත් කරන්න බලයක් තියෙනවද කියල.