
(අංජුල මහික වීරරත්න)
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී අනිද්දා(28) මෙම දෙසුම පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්,ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දෙසුම් පවත්වති.
රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට **ද?
ඩබල් පොකට් මහත්තයා එක්ක ගියේ නැතෙයි? එතුමා ගියා නම් මෝඩි මෝඩ වෙලා යන්නේ, එතරම් ප්‍රඥාවක් තියෙනවා.
චේතිය තුමාට එන්න කිව්වේ නැතෙයි? තව මහාද්වීපයක් හොයාගෙන ආලෝක වර්ෂ වේගයෙන් යන හැටිත් පෙන්නයි.
ඒ සමුළුවේ දී ලෝකෙ වැඩිම මැතිවරණ ගණනක් පැරදිච්ච එකා ප්‍රදර්ශණය කරනවා කියලා ඉන්දියාව පුරාම පෝස්ටර් ගහලලු.!
අප්පුවා යැවූවා නම් ඔලුව හොලවන්න පටන් ගන්නවා.
මූට ඉතිං රට රටවල් ගානේ යන පිස්සුවක් කොහොමත් තියෙනවා නේ.
සුවිශේෂී සිද්ධි ගැන කියනවා නම් ලයිට් කණුවක් යට මදුරුවෝ තල තලා ඉද්දී ගෙනත් ජනාධිපති පුටුවේ ඉන්දපු එකම ඇති කියන්න. ලෝක නායකයෝ තූශ්නීම්භුත වෙලා අහගෙන ඉඳියි. ඔය දේශනාව අස්සේ ලංකාවට කෙලවන්න එහෙම අංචි අදින්න එපා මෝදිට එකතුවෙලා.
ලංකාවේ ජනතාව මොහුගේ පක්ශය වරෙක බින්දුවට පරාජය කර මොහුගේ ආසනයද පරාජය කර ගෙදර යවන ලදී. ජනාදිපතිකම ලැබුනේ ව්‍යවස්ථාවේ තිබූ ප්‍රතිපාදන අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබීමෙනි. එසෙම 2024 ජනාධිපති වරනයෙන් පැරදුනි. මහ මැතිවරණයෙන් ද පැරදුනි. මෙවනි පරාජිතයෙක් විදේශවලින් කැඳවීම මගින් පෙන්නුම් කරන්නේ ඒ රටවල් මොහුගේ අතීතය නොදන්නා නිසා විය යුතුය. මොහු ඡන්දයකින් දිනා ජනාදිපති වූ කෙනෙක් නොවේ.
ලංකාවේ සිටින ලූටමූස් පිස්සාටත් පෙරේරා, නුවන් කිව්වාට නුවණක් නැති කෙනා, කරෝලිසා, ගුණරත්න හා තවත් එකෙකුටත් තේරුම්ගන්න බැරිවුණත් ලංකාවේ මොට්ටයින්ට නොවටිනා වුණත් උගතුන්ට, බුද්ධිමතුන්ට දැනුම බුද්ධියේ වටිනාකම තේරෙනවා. එනිසා ඔවුන් දැනුම් ගබඩාවක් වන රනිල්ගේ එම දැනුමෙන් ප්‍රයෝජනයක් අරගෙන ඔවුන්ගේ රටවල් සංවර්ධනය කරගැනීමට මහන්සි වෙනවා. මුලින් නම් කියූ පිනාලාට නොතේරුණාට. ඒකට තමයි ලෝක නායකයින් රනිල්ට ආරාධනා කරන්නේ...!
අදානි ඩීල් එක ගැලවූවාට පස්සේ මෝඩි ආපහු රනිල් පස්සේ කැරකෙනවා වගේ, විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව මිනිහට ඕනේ විදිහට නටවන්න බැරි නිසා රනිල්ව ආපහු බලයට ගෙන්න මෝඩිගේ ආණ්ඩුව සෑහෙන්න උත්සාහයක් ගනී.
ලක්ෂ්මන් කදිරගාමර්, මිලින්ද, මහින්ද සමරසිංහ, රනිල් යනු ලෝකයම සවන් දීමට කැමැති ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින්ය. අනෙක් අය ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලනඥයින් කෙරෙහි කිසිඳු සැලකිල්ලක් දක්වන්නේ නැත. කවුරුන් එසේ පැවසුවත්, විශ්‍රාම ගැනීමෙන් පසුව පවා පිළිගත් එකම ප්‍රවීණ දේශපාලනඥයා රනිල්ය. චීනය හැර අනෙකුත් ලෝකය කොමියුනිස්ට් AKD විසින් පවසන කිසිදු කුණුහරපයකට සවන් නොදෙනු ඇත. ඒක තමයි සැබෑ සත්‍යය...
ලෝකේ මොන දේශනා තිබ්බාත් වැඩක් නැනේ තමන්ගේ රටේ මිනිස්සු කිපවාරයක්ම ප්‍රතික්ෂේප කර තිබුණාම
දුසිරිත් දනන් දෙන ඔව දන් දෙසන බන මෙන
වියපත් බඹරුන්ගේ පැණි බේරෙන සමුළුවක්...
ලෝකෙට පරකාසේ…., ගෙදරට මර ගාතේ…..!
ඉන්දියාවත් ලංකාවේ තත්ත්වයට ගේන්න කොහොමද කියලා කියන්ඩ වෙන්ඩ ඇති
ලංකාවේ සමහරුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතික්ෂේප කළත් ගෝලීය වශයෙන් එතුමා තවමත් ජනප්‍රසාදයට පත්වී පිළිගැනීමක් තිබෙන ලෝක නායකයෙක් බව පේන්වා...
ලෝකෙට පරකාසේ,ගෙදරට මර ගාතෙ කිව්වලු.පින් ජනපති ගැන කවර කතාද?
මෙතන කමෙන්ට්ස් දාන අයගෙන් අහන්නේ…, රනිල්ගේ ආණ්ඩු කාලවල (අගමැති කම් සහ ජනපතිකම් කළ) පිටරටින් ගෙනා අප රටට ඵලදායී වූ ආයෝජන මොනවද?
එතකොට මෙයාගේ උපදේශකයෝ 92 ත් ඇන්න යනවාද?
ජනාධිපති කාලෙ දවස් 3 චීනෙට යන්න... උපදෙස් ගන්න කෝටි ගාණක් ගෙවලා චීනෙක් හයර් කළාලු. මෙදාපාර කීයක් ගෙවලා මොකක් හයර් කළාද දන්නේ නෑ…!