IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මෝදි-අනුර දුරකථන සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක්  සිදුව තිබේ.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් මුහුණ  දුන් ස්වාභාවික  විපතට තම දැඩි ශෝකය පිරිනමා ඇති අතර ශ්‍රී ලාංකික ජාතියක් ලෙස යළි නැගී සිටීමේ ගමනට ඉන්දියාවේ උපරිම ශක්තිය ලබාදෙන බව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ අසීරු මොහොතේ සහන කණ්ඩායම් එවමින් දැවැන්ත ශක්තියක් සැපයූ ඉන්දීය රජයට තමාගේ මෙන්ම ලාංකික ජනතාවගේ හෘදයාංගම කෘතවේදීත්වය පළ කරන බවයි.ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය වෙනුවෙන් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකවම සිය කෘතඥතාවය පළ කර තිබේ.



අදහස් (2)

මෝදි-අනුර දුරකථන සාකච්ඡාවක්

දිමුත් Tuesday, 02 December 2025 10:37 AM

මට බය කච්චතිව් ඉල්ලයිද කියලා? එහෙව් බඩු

:       3       4

Kocha pataa Tuesday, 02 December 2025 03:06 PM

හලෝ... හලෝ... අයි ඈම් තඹුත්තේගම කටින් ස්පීකින්.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site