IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මැදිරිගිරියේ තොටුපොළක ගාල් කර තිබූ ඔරු 6කට ගිනි තියලා

(නිමල් ජයරත්න )

පොළොන්නරුව මැදිරිගිරිය බේබියා වැවෙහි ධීවර කටයුතු වල නිරත ධීවරයින්ගේ ඔරු 06 කට කිසියම් පිරිසක් විසින්  අද(09 ) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව මීගස්වැව පොලිසිය පවසයි.

 අලුයම දෙකට පමණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බව එම ප්‍රදේශයේ ධීවරයෝ පවසති.
 
බේබියා වැවට අයත් තොටුපලේ 08 වෙනිදා හවස මසුන් ඇල්ලීම සදහා දැල් එලා තොටුපල තුල ගාල් කරතිබූ ඔරු 07 කට මෙම ගිනි තැබීම සිදුකර ඇත. ඔරු 06 ක් ගිනි ගැනීමෙන් සම්පූර්ණ විනාශ වී ඇති අතර එක් ඔරුවකට ගින්නෙන් සුළු අලාභ හානි සිදුව තිබේ.

 මෙම තත්ත්වයත් සමඟ ධීවර කටයුතු වල නිරත වු  ධීවරයන් 45 දෙනෙකු පමණ දැඩි අසීරුතාවයට පත්ව සිටීන බව කියයි.



අදහස් (1)

මැදිරිගිරියේ තොටුපොළක ගාල් කර තිබූ ඔරු 6කට ගිනි තියලා

Bunny Preena Wednesday, 09 July 2025 11:32 AM

මහපොළව නුහුලන අපරාධයක්. පුද්ගලික තරහ මරහා මොකක් වුණත් මිනිසෙකුගේ ජීවිකාව කරගෙන යන දේපළවලට මෙවැනි අපරාධ කරන්න හොඳ නැහැ. ඉරිසියාව වත්ද? නැතිනම් වෛරයක්ද? කළ පව් පසුපස පන්නනවා. මතක තබාගන්න...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site