(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රාජ්‍යයේ තැන තැන සඟවා මත්කුඩු ජාවාරම සිදුකළ පුද්ගලයකු සහ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 12 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරගම- වෑවිට නිවසක දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළට වරෙන්තු 13 ක් හා තවත් පුද්ගලයෙකුට වරෙන්තු 2 අධිකරණ මගින් නිකුත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම සැකකරුවන් සමඟ හොරෙයින් මත්කුඩු ගෑම් 50 , මිලිගෑම් 300 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 11 කට ආධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූවන් අතරින් අඹුසැමි යුවළක් හා එම යුවළගේ 20 හැවිරිදි විවාහක දියණියද වන බව පොලිසිය සඳහන් කරයි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මත් ජාවාරමේ නියැලුණ එකම පවුලේ 3ක් ඇතුළු 7ක් අත්අඩංගුවට