
( මහින්ද නිශ්ශංක )
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අනිද්දා (6) පැවැත්වෙන පලාත් පාලන ආයතන මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රීයෙන් අවසන්වීමත් සමගම නිහඩ කාලසීමාව ආරම්භ වූ බව කොමිෂන් සභාව සදහන් කරයි.
මේ කාලය තුළ අපේක්ෂක ප්‍රවර්ධනය, ගෙන් ගෙට යාම ඇතුලු සියලුම ප්‍රචාරක කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd