IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාරයට ගිය නියාමක අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ සන්තකයේ තබා ගනිමින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ඇතුළු වීමට ගිය බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 16,112 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12924ක්, දුම්කොළ මිලිග්‍රෑම් 73855 ක් පොලිසිය භාරයට ගනු ලැබීය. සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ අලෙවි කළේද යන්නන පිළිබඳව පොලිසිය වැඩි විමර්ශන සිදු කරයි.

 

 

 



අදහස් (2)

මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාරයට ගිය නියාමක අත්අඩංගුවට

Kamal Koyrala Thursday, 29 May 2025 11:47 AM

හදිසි ප්‍රතිචාර දක්වන්න ගෙනියන්න ඇත්තේ මොකද? සික් එක හැදෙන අය ඇතිනේ ඇතුලේ.

:       0       0

Bunny Preena Friday, 30 May 2025 10:05 AM

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ගෙනයාම වැලැක්විය හැක්කේ එහි සේවය කරන සියළුම නිලධාරින් අවංකව සේවය කළොත් පමණක්ය. එසේ නොවී මෙවැනි වැරදි ක්‍රියාවන් දිගටම සිදුවෙමින් පවතින එක සත්‍යයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site