IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මත්තල ගුවන් තොටුපළ පාඩුව කෝටි 6600 ක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ අනුව වසරකට කෝටි දෙසීයක පාඩුවක් ලබන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (4)

මත්තල ගුවන් තොටුපළ පාඩුව කෝටි 6600 ක්

බද්රානි Monday, 24 November 2025 11:09 PM

නිසි පාරිසරික ශක්‍යතා වාර්තා නොමැතිව හිතුමතේට ණය අරගෙන කරපු ව්‍යාපෘතියක් තමයි මේ... මොනරුන් ගහන ප්‍රදේශයක ගුවන් තොටුපොළක් හදලා හරියනවද..? දැන් ලංකාවේ නගරබද ප්‍රදේශවලට මොනරුන් ගෙනත් අතහරදමලා පුදුම කරදරයක් වෙලා තියෙන්නේ... මහජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් ලෝකෙට පේන්න තමන්ගේ නම ගහ ගන්නනේ ඕනා උනේ!! ඕක අනුරාධපුරය වැනි වෙනත් ප්‍රදේශයක හැදුවා නම්, කොච්චර හොඳද..? දැන් ඉතින් ණය ගෙවන්න කඹුරපල්ලා පරම්පරා ගානක්ම...

:       0       3

පන්සිළු Monday, 24 November 2025 11:59 PM

පාඩු ලබන්නෙ පවතින රජයන්ගේ දුර්වලතා නිසා. සහ කුහක යටිකූට්ටු ආකල්ප නිසා. ඒක හදලා මහින්ද මහතා ගෙදර ගෙනිච්චෙ නෑනෙ. ඒවා රටේ සම්පත්. එක හරකෙක් ගිහින් වී දැම්මා. අනිත් එවුං පාඩු ගණන් හදනවා. මේවා දියුණු කර ලාබ ලබා ගැනිම හැම එකෙකුගේම වගකීමක්.

:       5       0

I D N K JINASENA Tuesday, 25 November 2025 07:54 AM

රාජපක්ෂ ගහන්න කරපු ප්‍රොජෙක්ට් එකක්

:       0       3

fairoos Tuesday, 25 November 2025 11:51 AM

විසඳුමක් නැද්ද ? ජනාධිපතිතුමාගේ අවධානයට

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site