IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මඩකළපු දුම්රිය මාර්ගයේ කාල සටහන වෙනස් කරයි

 

(යොහාන් භාසුර)

අලි ගැටෙන මඩකළපුව මාර්ගයේ දුම්රිය කාලසටහන ලබන 7 වැනි දා සිට  සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.00 ට මඩකළපුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 7 වැනිදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්  රාත්‍රී 11.00 ට ධාවනය ආරම්භ කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රියේ වන අලි ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාලීම උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව මඩකළපු දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හා මේ දක්වා එම මාර්ගයේ ධාවනය වූ එංජින් සහිත මැදිරි වෙනුවට දුම්රිය බලවේග කට්ටල ධාවනයට කිරීමට සූදානම් කර ඇති බවත් සංශෝධන කල දුම්රිය කාල සටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් එම නිලධාරියා කීය. 



අදහස් (2)

මඩකළපු දුම්රිය මාර්ගයේ කාල සටහන වෙනස් කරයි

චන්දිම Monday, 03 March 2025 02:02 PM

මේක අතිසාරේට කරපු මොකද්ද වැඩක් වගේද? ඇහ කන පේන ඇසෙන තරුණ වයසක ඉන්න රියදුරු මහතුන්ව ඔය පාරට යෙදෙව්වා නම් තමයි හොඳ.

:       3       11

සිව්හෙලය Monday, 03 March 2025 02:55 PM

ලංකාවෙ අලි දැන් පාර පනින්නෙ කෝල් කරල අහලයි.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site