IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මීගොඩ වෙඩික්කරු තලවතුගොඩින් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි, බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීයවරයකුට  වෙඩි තබා ඝාතනය කර මෝටර්. රථයෙන් පළායමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

එම සැකකරු සමග වෙඩි තැබීමට යොදා ගත්  අවියද පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත මුදුන්කොටුව (46) මහතායි.



අදහස් (4)

මීගොඩ වෙඩික්කරු තලවතුගොඩින් අල්ලයි

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 03:50 PM

වෙඩි තියලා අනිත් පැත්ත හැරෙන්න වෙඩික්කරුවන් අල්ලන්න තරම් පොලිසිය දක්ෂ හා නිර්භීත වෙලා, ඒ නිසා පාතාල සංස්කෘතික ඉක්මනින් අවසන් වනු ඇත.

:       4       46

Sosad Tuesday, 12 August 2025 04:42 PM

දවස ගානේ වෙඩි තියන එක නවත්වන්න තරම් පොලිසිය දක්ෂ වුණු දවසට ගහන්න ඔය කයිවාරුව තියාගන්න.. හෙට අනිද්දාට ටීවී, රේඩියෝ වල තරගයක් පටන් ගනීවි. අද දවසේ වෙඩිල්ල පත්තුවෙන තැන හරියටම කියලා රෙදි සෝදන යන්ත්‍රයක්, බංකුවක්, සහ පාපිස්සක් දිනාගන්න කියලා.

:       0       1

Indrajith Tuesday, 12 August 2025 05:31 PM

හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න... .

:       0       0

fairoos Tuesday, 12 August 2025 07:58 PM

අල්ලලා විතරක් මදි. මේ අයට ප්‍රසිද්ධියේ දඬුවම් දුන්නොත් තමයි මේවා නැවැත්වීමට පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site