IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද  පත්‍රිකා  බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථයේ රියදුරු බීමත්ව සිටියේයැයි  සිය බාරයට ගත් බව රුවන්වැල්ල පොලීසිය කියයි.

රියදුරු බීමත්ව රිය පැදවීමට නොහැකි බව තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ ජන්ද මධ්‍යස්ථානයවරු දෙදෙනකු ව්සින් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වෙත දැනුවම් දීමෙන් පසු මෙම රියදුරු සහ වාහනය පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව එම මධ්‍යස්ථානයේ ඡන්ද පත්‍රිකා සහ පෙට්ට් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි වෙනත් වාහනයකින් අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත ගෙන ගිය බවත් කියයි.

සිද්ධියට සම්බන්ධ  බීමත් රියදුරු  වෛද්‍ය පරීක්ෂණකට යොමුකළ බවත් මොහු අවු: 50 පමණ වන් වල්පොල දෙල් ඔලුව දැරණියගල පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site