
බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය.
ෂියා මුස්ලිම් හවුති සටනාකාමීන් මෙම බ්‍රිතාන්‍ය නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ගෙන යන යුද්ධය මුල්කොට ගනිමිනි.
ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ගේ සහාය හිමිවන්නේ ද හමාස් සටන්කාමීන්ටය. නෞකාව ග්‍රහණයට ගැනීමට හවුති සටන්කාමීන් කටයුතු කළේ ඉරානයේ උපදෙස් මත යැයි ඊශ්‍රායලය චෝදනා නගා තිබේ.
හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයට පත්වූයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 24 කි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඉංග්‍රීසි කෑමක් කන්න ආසාවෙන් එයාලා කරපු දඟ වැඩක හැටි...!
කාලයක් යනකොට හැමෝම දැනගනීවි කෑම රස කාගෙද කියලා...?
මුස්ලිම් කිව්වාම මහා පිළිකුලක් දැනෙන්නේ මට විතරද? මහ ජරා ජාතියක්. ලෝකේ සාමය නැති කරන ජරාම ආගම...!
මුස්ලිම් කෙනෙක් බේතකටවත් හොයාගන්න බැරි වෙන දවස ළඟදීම එයි වගේ...!
මුස්ලිම් බොහෝ දෙනෙක් හොඳ මිනිස්සු... හැබැයි ඇත්තටම ගිය ත්‍රස්තවාදීනුත් ඉන්නවා...