සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වාණිජ සහ පාරිබෝගික කටයුතු ඇමති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
බේලී, ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ බහින්බස් වීමක් සිදුවී ඇත්තේ පසුගිය සතියේය.
එම අවස්ථාවේදී දැඩි ලෙස කෝපයට පත් වුණු බේලී, කාර්ය මණ්ඩල සාමාජිකයාගේ උරහිසට පහළින් අත තදින් අල්ලා මිරිකා ඇත. ඒ ගැන කාර්ය මණ්ඩල සේවකයා පැමිණිල්ලක් ද කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම සිද්ධිය ගැන සමාව ඉල්ලමින්, ඒ ගැන කනගාටුව පළ කරමින් ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව නවසීලන්ත මාධ්‍ය පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර
ලංකාවේ එකා Tuesday, 25 February 2025 10:38 AM
පිස්සු පොරක් නේ. අයියෝ මෙහේ කාර්‍ය් මණ්ඩලේට පාතාලේ උන් අරගෙන පස්සේ විසිකරලා පාරෙදී ලමයිත් එක්කම පරලෝ යවන අයගෙන් ඇවිල්ලා ඉගෙන ගන්න ...දේශපාලනය
Nimal Tuesday, 25 February 2025 01:52 PM
ඇයි ඕයි එහෙම?