(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මඩකලපුව ප්‍රදේශයට ඩීසල් තොගයක් ප්‍රවාහනය කළ බවුසරයකින් ඩීසල් ලීටර් විස්සක් හොර රහසේ විකිණීමට තැත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය පෙදෙසේදී බවුසරය පාර අයිනේ නවතා එම රියේ ඉන්ධන ටැංකියෙන් මෙසේ ඩීසල් ප්‍රමාණයක් ඉවතට ගනිමින් සිටියදී පොලිසිය දැක මෙම වැටලීම කර ඇත.
සැකකරුවන් රැගෙන යමින් තිබූ ඉන්ධනවලින්ද මේ ආකාරයට ඉන්ධන සොරා ගෙන ඇත්දැයි සොයා බලන බවද පොලිසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බවුසරයෙන් ඉන්ධන ඇද්ද රියැදුරා - සහායකයා මාට්ටු