
(අංජුල මහික වීරරත්න)
යොවුන් ක්‍රීඩා උළෙලේ (Youth Sports Fest 2025) පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනයෙන් ආරම්භ කෙරිණි.
යාපනය ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ දී ඇරැඹුණු මෙම ක්‍රීඩා උළෙලට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ.
දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, එහි ශුරතාවය තෙලිප්පායි ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේ ය. අනු ශුරතාවය පේදුරුතුඩුව ප්‍රාදේශීය මණ්ඩලය හා තෙවන ස්ථානය නල්ලූර් ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේය.
ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පවත්වා, ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහත්වරු ද සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බල ජය කෙහෙලි යාපා පටුනේ